රූපලාවන්‍ය හා ස්වස්ථය(නිරෝගීකම) එකිනෙක අත්වැල් බැඳගත් සාධක දෙකකි.සමේ හා හිස කේ වල නිරෝගී තාවය සුරැකීමෙන් සියළුම කාන්තාවන් හා පුරුෂයන්ට ප්‍රසන්න වූ රූ සපුවක් ලැබෙනු ඇත.
ආයුර්වේදය ස්වභාදමේ විද්‍යාවයි.ස්වභාදහම,අති දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙකුගේ භූමිකාවක නිරත වේ.
සම හා වරලස සුවපත් කිරීමට අප වෙත දායද කොට ඇති ස්වභාවික ශාඛ සම්පත් අති මහත් ය.නමුත් අද බොහෝ දෙනා කෘතිම රසායන පසුපස ලුහුබැඳ ගොස් සමේ රෝග හා පිළිකා සදා ගනී.
සම හා වරලස සුවපත් කිරීමට අප වෙත දායද කොට ඇති ස්වභාවික ශාඛ සම්පත් අති මහත් ය.නමුත් අද බොහෝ දෙනා කෘතිම රසායන පසුපස ලුහුබැඳ ගොස් සමේ රෝග හා පිළිකා සදා ගනී.
ස්වභාවික ශාක වල මල්,කොළ ,ගෙඩි,පොතු හා සගන්ධ තෙල් ආදිය නිසිලෙස මිශ්‍ර කිරීමෙන් ස්වභාවික ආලේප සාදා ගත හැක.මෙම ශාක සාර ආලේපන,
1.ස්වභාවික පෝෂ්‍ය ගුණයෙන් සපිරිය.
2.අපද්‍රව්‍ය බැහැරට පමුණවා රුධිර සංසරණය ක්‍රමවත් කරයි.
3.සමේ නැවුම් බව,කාන්තිය,මෘදු බව,පැහැපත් බව ඇතිකරයි.
4.සමේ ප්‍රතිශක්තිය වැඩි කර සමේ රෝග වලින් සුරකී.
5.වයසට යාම පාලනය කිරීම,මනසේ ප්‍රීතිය ඇති කරයි.

(සම පිළිබඳ සත්කාරය මී ලඟ කොටසින් බලාපොරොත්තු වන්න.)
No comments:
Post a Comment