මෙහි ඉතා බරපතල තත්වය තමා “Anaphylactic shock “ යන අවස්ථාව.මෙහෙදී මරණය වුවද ඇති විය හැක.
බහුලව අසාත්මික වන දේ:--
- - - - - - - - - - - - - - - -
1. ඖෂධ වර්ග:-- Paracetamol සිට බටහිර ඖෂධ බොහොමයක් අසාත්මික වෙන්න පුළුවන්,ඒ අතරින් වැඩි වශයෙන්ම අසාත්මික වන ඖෂධ 3ක් දක්නට ලැබේ,
*Penicillin හා එහි ව්‍යුත්පන්න, * iv iron(ශිරාවන් හරහා ලබාදෙන),
* Antivenom Injection(ප්‍රතිසර්ප විෂ)
ආයුර්වේද ඖෂධ සැලකුවිට අසාත්මිකතා සිදුවන්නේ කලාතුරකිනි.
2..අහාර වර්ග :-- අන්නාසි,තක්කාලි,ඉස්සෝ,දැල්ලෝ,බලමාළු,උරුමස්,හරක් මස්,සමහර හතු වර්ග,සැමන්
3.සම හරහා:- ආලේපන වර්ග =hair dye,makeup,ක්‍රිම් වර්ග,, කෘමි දෂ්ටන=දෙබර,බමර,කළාදුරු,මිමැසි, ස්පර්ශයෙන්=දලබුවන් හා කහබිළියා වැනි සමහර ශාක
4.ස්වසනයෙන්: මල්වල පරාග,සතුන්ගේ රෝම,කෘමිනාශක හා වෙනත් රසයනික ද්‍රව්‍ය,ශීතල වාතය

urticaria වල ලක්ෂණ ලෙස පලු දැමීම,කැසීම,දැවිල්ල,උණුසුම,ඉදිමීම,රතු වීම ද .සමහර අවස්ථා වලදී සමේ කුඩා බිබිලි ලෙස කැසීමක් සහිතව දැකිය හැක.සමහර විට ඇස් වල කැසීම,ඉදිමීම,රතුවීම කදුළු ගැලීම සහිතව මෙම තත්වය ඇති වෙන්න පුළුවන්.මෙම තත්වයේදී “Antihistamin ‘’,Steroid, පෙති වර්ග සහ Steroid ක්‍රීම් වර්ග බාවිතා කරයි.මේ පිළිබද ආයුර්වේදයේ මෙසේ දැක්වේ, ” තදින් කිපුනාවූ වාතය හා සෙම කිපුනාවූ පිත සමග එක් වී සමේ ඇතුලත හා රක්ත ධාතුවටද පැතිරේ,මෙය ත්‍රිදෝෂජ රෝගයකි.හමේ බඹරු විදීමෙන් ඇති වූ පරිදි, පලු නැගීම ,ඉදිමීම හා කැසීම,වේදනා උන ,දාහ පැවතීම ශීත පිත්තයයි”....
ආයුර්වේදයේ මෙහි ප්‍රභේද 2ක් දැක්වේ.
1,තීව්‍ර:- වහා පැන නැග දින 2න් 3න් සුව වේ.
2,පුරාණ:- විටින් විට හට ගැනේ,සති මාස ගණන් පවතී.
මේ සදහා ප්‍රතිකාර ලෙස
- - - - -- - - - - - - - - -
1.තීක්ෂණ තෙල් (අබ තෙල්) ගා උණුසුම් වතුරෙන් සේදීම
2,අමු පොල් කොළ පුළුස්සා දුම් ඇල්ලීම
3,කහ +නිදිකුම්බා කොළ තම්බා සේදීම
4,වමන හා විරේක ප්‍රතිකාර ,ආදිය හේතුවට අනුව යෙදිය යුතුය.ලේ පිරිසිදු කිරීමට(රක්ත ශෝධනය) ප්‍රතිකාර යොදයි.
ඉහත සදහන් අසාත්මික විය හැකි අහාර වලින් වැළකීම,අවුවේ සිටීමෙන් වැළකීම,සුදුසුය.
එළවළු ,සැර නැති අහාර,තිත්ත රස අහාර,ගුණදායක වන අතර,උණු දිය නෑමටත් ,උණු දිය බිමටත් රෝගියාට උපදෙස් දේ.

“Anaphylactic shock “ යන අවස්ථාව
-----------------------------------------------
ශීත පිත්තය ඇති වූ අයෙකුගේ ,මුහුණ ඉදිමීම,හුස්ම ගැනීමේ අපහසුව,උෂ්ණත්වය ඉහල යෑම,හෘද වාර ගාන(heart rate), වැඩිවීම,රුධිර පීඩනය අඩු වීම,ක්ලාන්තය,යන ලක්ෂණ සමග මෙම තත්වය ඇති වේ,Utiecaria ඇති වීමෙන් තොරව එක් වරම “Anaphylactic shock “ ඇති විය හැක.කෙසේ නමුත් මෙහිදී ශරීරයේ වැදගත් ඉන්ද්‍රියන්ට විශේෂ යෙන් මොළයට රුධිර සැපයීම අඩුවීමෙන් ,මරණය පවා සිදු විය හැක.බටහිර මතය අනුව මෙය වෛද්‍යමය හදිසි අවස්තාවක් (medical immergency)ලෙස සලකයි,එම නිසා මෙවැනි තත්වයකදී හැකි තාක් ඉක්මණින් රෝගියා රෝහලකට ඇතුලත් කල යුතුය.

No comments:
Post a Comment